. Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka

රත්මලාන ප්‍රදේශයේ දී වළ දමා තිබූ උණ්ඩ දහසකට වැඩි ප්‍රමාණයක් සොයාගනී

රත්මලාන, බොරුපන ප්‍රදේශයේ විද්‍යාලයක භූමියේ වළදමා තිබියදී උණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසනවා.

එම උණ්ඩ, දෙවන ලෝක යුද සමයේ භාවිත කළ ඒවා බවට හඳුනාගෙන ඇති බවයි ගල්කිස්ස පොලිසිය සඳහන් කළේ.

පාසලේ විදුහල්පතිවරයා විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකය වෙත ලබාදුන් තොරතුරක් මත සිදුකරන ලද සෝදිසි කිරීමකදීයි එලෙස වළ දමා තිබූ උණ්ඩ 1,770 ක් සොයාගැනීමට පොලිසියට හැකිවී ඇත්තේ.

Latest News යේමනයේ හූතිවරුන්ගෙන් ඊශ්‍රායලයට යළිත් මිසයිල ප්‍රහාරයක් Local 29 March 2026 රුපියල සියයට 1. 4 ක් බාල්දුවට Local 29 March 2026 පෙන්ටගනයෙන් ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමක් Local 29 March 2026 ප්‍රදේශ කිහිපයකට වැසි Local 29 March 2026 මැදපෙරදිගට තද වැසි Local 28 March 2026 ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: බිළිඳෙකු ඇතුළු තිදෙනෙක් රෝහලේ Local 28 March 2026 22 වැනි රයිගම් සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක් Local 28 March 2026 ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක්: ලෙබනනයේ මාධ්‍යවේදීන් තිදෙනෙක් මරුට Local 28 March 2026 උණුසුම් කාලගුණයෙන් කායික සහ මානසික බලපෑම් Local 28 March 2026 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රිමාන්ඩ් Local 28 March 2026 Related Recommends රුපියල සියයට 1. 4 ක් බාල්දුවට මහ බැංකුවේ සතිපතා ආර්ථික දත්ත වාර්තා අනුව වසරේ මේ දක්වා කාලය. ප්‍රදේශ කිහිපයකට වැසි සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල. ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි: බිළිඳෙකු ඇතුළු තිදෙනෙක් රෝහලේ කරවනැල්ල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් අඩි 40ක පමණ ප්‍රපාතයකට. 22 වැනි රයිගම් සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක් 22 වැනි රයිගම් සම්මාන උළෙලේදී හිරුට සම්මාන රැසක්කොළඹ ෂැංග්‍රිලා. උණුසුම් කාලගුණයෙන් කායික සහ මානසික බලපෑම් පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් කායික මෙන්ම මානසික වශයෙන්. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ රිමාන්ඩ් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ ලබන (30) සඳුදා. හෙට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලි සැපයුම අත්හිටුවීම. වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීයෙක් මරුට යාපනය - තෙන්මරච්චි, වීරබද්‍ර කෝවිලඩි ප්‍රදේශයේ නීතිවිරෝධි. Hiru TV News | Programmes News
  • Local News
  • International News
  • Business News
  • Sports News
  • Entertainment News
  • Reports
Political TV News
  • Hiru TV News 6.55
  • Hiru TV News 9.55
  • Hiru TV News 11.55
  • Hiru CIA
  • Rathu Miniththuwa
  • One 2 One
  • Beyond The Line
  • Dinana Lamai
  • Hot Spot
  • Mathi Sabaya
Media Network

©2026 All rights Reserved. Asia Broadcasting Corporation Private Limited Developed by Infoxty Technologies.

📎📎📎📎📎📎📎📎📎📎