. Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka
Hiru News - Srilanka s Number One News Portal, Most visited website in Sri Lanka

ගලහ පාෂාණයේ රහස හෙළි වෙයි: එය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ ගලක්

මහනුවර ගලහ ප්‍රදේශයේ කෝවිල් භූමියකින් සොයාගත් පාෂාණය ලැබ්‍රඩෝරයිට් වර්ගයේ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති පාෂාණයක් බවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වනවා.

මෙය ලැබ්‍රඩෝරයිට් වරගයේ ගලක් ලෙස වර්ගීකරණය කර ඇති බැවින් එහි ඉහළ වාණිජ හෝ වෙළෙඳපොළ වටිනාකමක් නොමැති බවද සඳහන්.

එය ලැබ්‍රඩෝරසෙන්ස් ලෙසද හැඳින්වෙන අතර සාමාන්‍යයෙන් නිල් පැහැයෙන් යුක්තයි.

මෙකී පාෂාණය තවත් පාෂාණයක් තුළ තැන්පත් වූ ලැබ්‍රඩෝරයිට් මාදිලියේ කුඩා ප්‍රමාණයක ගලක් බවයි සඳහන් වෙන්නේ.

ලැබ්‍රඩෝරයිට් යනු ෆෙල්ඩ්ස්පාර් වර්ගයක් වන අතර එහි ඛනිජ ගුණාංග හඳුනාගත හැකියි.

මෙම ඛනිජයේ ඇති සුවිශේෂී වූ දේදුන්නක දෘශ්‍ය සංසිද්ධිය නිසා ප්‍රසිද්ධියක් උසුලන බවයි එම වාර්තාවේ සඳහන් වෙන්නේ.

Latest News සියයට වැඩි උත්සවවලට විදුලිය නැහැ: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වීදි පහනුත් නිවේ Local 31 March 2026 යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට විදුලි බල මණ්ඩලයට පුළුවන්: මහජන උපයෝගිතා කොමිසම Local 31 March 2026 ඩුබායි වෙරළට ඔබ්බෙන් වූ තෙල් නැවකට ඉරාන ප්‍රහාරයක් Local 31 March 2026 ඉරාන යුද්ධය අවසන් වන කාලය ගැන තමන් කාලසටහනක් ඉදිරිපත් නොකරන බව නෙතන්යාහු කියයි Local 31 March 2026 අමෙරිකානු බොර තෙල් මිල 2022න් පසු ප්‍රථම වතාවට ඩොලර් 100 සීමාව ඉක්මවයි Local 31 March 2026 උදෑසන 08.00 සිට වෛද්‍යවරුන් වර්ජනයේ Local 31 March 2026 දකුණු ලෙබනනයේ සිදුවූ පිපිරීමකින් තවත් එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයන් දෙදෙනෙකු මරුට Local 31 March 2026 පවතින උණුසුම් කාලගුණය තවදුරටත් Local 31 March 2026 හෝමුස් සමුද්‍ර සන්ධියේ ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක අනුමැතිය Local 31 March 2026 කිරිවත්තුඩුවේ ගම් රැසකට මාස 3කින් ජලය නැහැ: බිල්පත විතරක් නොවරදවාම ගෙදරට Local 31 March 2026 Related Recommends සියයට වැඩි උත්සවවලට විදුලිය නැහැ: සවස 6.00 සිට රාත්‍රී 10.00 දක්වා වීදි පහනුත් නිවේ විදුලිය සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක්. යළි විදුලි ගාස්තු සංශෝධනයක් යෝජනා කිරීමට විදුලි බල මණ්ඩලයට පුළුවන්: මහජන උපයෝගිතා කොමිසම මැදපෙරදිග යුද තත්ත්වය හා ඉන්ධන මිල වැඩිවීම මත යළි විදුලි. උදෑසන 08.00 සිට වෛද්‍යවරුන් වර්ජනයේ සැලසුම් කළ පරිදි අද පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් සංකේත වර්ජනයක්. පවතින උණුසුම් කාලගුණය තවදුරටත් දිවයිනේ පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි. කිරිවත්තුඩුවේ ගම් රැසකට මාස 3කින් ජලය නැහැ: බිල්පත විතරක් නොවරදවාම ගෙදරට හෝමාගම, කිරිවත්තුඩුව ප්‍රදේශයේ ගම්මාන රැසකට මාස තුනක පමණ. නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් නාවික හමුදා භාරයට මන්නාරම, වංකාලයි මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ලෙස රාත්‍රී. බලපත්‍ර නැතිව පෙට්‍රල් විකුණූ වෙළෙඳසැල් හිමියෙකුට සහ තවත් අයෙක්ට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ බලපත්‍රයක් නොමැතිව නීති විරෝධීව පෙට්‍රල් සන්තකයේ තබාගැනීම. 2026 ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: අයදුම්පත් කැඳවීම අද සිට ඇරඹේ 2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය සහ අයදුම්පත්. Hiru TV News | Programmes News
  • Local News
  • International News
  • Business News
  • Sports News
  • Entertainment News
  • Reports
Political TV News
  • Hiru TV News 6.55
  • Hiru TV News 9.55
  • Hiru TV News 11.55
  • Hiru CIA
  • Rathu Miniththuwa
  • One 2 One
  • Beyond The Line
  • Dinana Lamai
  • Hot Spot
  • Mathi Sabaya
Media Network

©2026 All rights Reserved. Asia Broadcasting Corporation Private Limited Developed by Infoxty Technologies.

📎📎📎📎📎📎📎📎📎📎